Posts by admin
Clean Sri Lanka වැඩසටහන-2025










උසස් පෙළ ශිෂ්‍ය සම්මන්ත්‍රණය






ආපදා සහන සේවා වන් හොරගල
ආපදා සහන සේවා
පසුගියදා පැවති අධික වර්ෂාවත් සමග හොරගල බටහිර බොරළුවහේන මාර්ගය නාය යෑමකට ලක්ව ආපදා තත්ත්වයක් ඇති වූ අතර ගම්වාසීන්ගේ දැනුවත් කිරීම මත ප්‍රාදේශීය සභාවේ බැකෝ යන්ත්‍රය මගින් අවහිර වූ මාර්ගයෙහි පස් ඉවත් කොට යථා තත්ත්වයට පත්කර ඇති බව කාරුණිකව දැනුම් දෙමි.
මේ වන විට රථවාහන ගමනාගමන කටයුතු සුපුරුදු පරිදි සිදු වන බවද දැනුම් දෙමි.
ලේකම්
කොටපොල ප්‍රාදේශීය සභාව






කෑරැල්ගොඩ මාර්ගය දෙපස එලිපෙහෙළි කිරීම
සභා සංවර්ධන පුවත් – කෑරැල්ගොඩ මාර්ගය දෙපස එලිපෙහෙළි කිරීම
ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීම පරිදි කොටපොල ප්‍රාදේශීය සභාව සතු බැකෝ රථය මගින් මාර්තු මස 12,13 දෙදින පුරා කොළවෙනිගම-ලංකාගම මාර්ගයේ කෑරැල්ගොඩ ට්‍රාන්ස්පෝමරය අසල සිට ලංකාගම දෙසට දිවයන මාර්ගය දෙපස එලිපෙහෙළි කිරීම සිදු කරන ලදී.
ලේකම්තුමියගේ මගපෙන්වීම යටතේ මහජනතාවගේ ලබා ගන්නා ලද බදු මුදලේ දායකත්වයෙන් සහ ප්‍රාදේශීය සභාවේ සේවකයින්ගේ වටිනා සේවයෙන් මෙම කටයුතු සිදු කරන ලදී.
































