
සේවය තුලින් ජන හද දිනමු
කොටපොල ප්‍රාදේශීය සභාව
මෙම ප්‍රකාශයේ මූලික අරමුණ වනුයේ අප සභාවෙන් සපයන සේවාවන් පිළිබඳ ජනාවාතාව දැනුවත් කිරීමයි. මෙහිදීම එම ක්‍රියාපිළිවෙත් වල නීතිමය භාවය, යෝග්‍යතාවය අදාළ ගාස්තු වන ඇඳුම් කිරීමේ ක්‍රියා ක්‍රියා පිළිවෙත කාලරාමුව සහ ප්‍රදේශයේ විවිධාකාර සේවාවන් වල ආධාරය ලබා ගැනීමට ඇති ඉඩකඩ පිළිබඳ විස්තරාත්මකව පැහැදිලි කර ඇත. ව්‍යාපාරිකයින් සහ ප්‍රජාවට අප සභාවේ බොහොමයක් ක්‍රියාවලීන් වල නීතිමය සහ ක්‍රියා පිළිවෙත් පිළිබඳව මහජනතාවට තේරුම්ට තේරුම් ගැනීමට මහජනතාව ආකාරයට ලබා ගැනීමට නොහැකි බවය. මෙම උපදෙස් මාලාව මගින් ප්‍රාදේශීය සභාවෙන් සපයන සේවාවන්, එහි බලය සහ වගකීම පිළිබඳ ව්‍යාපාරික ප්‍රජාව සහ මහජනතාව දැනුවත් කිරීම අදහස් කිරීම අදහස් කරන අතර, ප්‍රදේශයේ ආර්ථික සංවර්ධනය දියුණු කිරීමත් කුඩා ප්‍රමාණ පරිමාණ ව්‍යාපාර නඟා සිටුවීමත්, මෙහි අරමුණ වේ.
Patna Sliding Rock Deniyaya
Patna attracts a large number of tourists to experience this wonderful natural experience
70151
මුළු ජනගහනය
173.807
භූමි ප්‍රමාණය (වර්ග කිලෝමීටර්)
92
ප්‍රාදේශීය සභා කාර්ය මණ්ඩලය
0
මන්ත්‍රී මණ්ඩලය

කොටපොල ප්‍රාදේශීය සභාවේ
ගරු සභාපතිතුමාගේ පණිවිඩය
පළාත් පාලන ආයතනයන්හි වෙබ් අඩවි අතරට කොටපොල ප්‍රාදේශීය සභාවට ද එක්වීමට හැකි වීම අප ලද භාග්‍යයක් වන අතර ඒ සඳහා පණිවිඩයක් නිකුත් කරනුයේ ඉමහත් සතුටිනි.

කොටපොල ප්‍රාදේශීය සභාවේ
ලේකම්තුමියගේ පණිවිඩය
1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතින් ස්ථාපිත වූ ප්‍රාදේශීය සභාවේ දෙවන වරටත් ආයතන ප්‍රධානියා ලෙස සභාවේ ලේකම් වශයෙන් මා හට පැවරී ඇති වගකීම් කොටපොල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් ඉටු කිරීමට ලැබීම මා ලද භාග්‍යයක් ලෙස සළකමි.
මාර්ගගත ගෙවීම
විවෘත වේලාවන්
කොටපොල ප්‍රාදේශිය සභාව
We are open 5 days of the week, excluding public holidays.
සඳුදා - සිකුරාදා
8 am - 4.15 pm
සෙනසුරාදා හා ඉරිදා
වැඩ කරන දිනයන් නොවේ
කොටපොල ප්‍රාදේශීය සභාව
විශේෂ දැන්වීම්
කොටපොල ප්‍රාදේශීය සභාවේ ආයතනික සමාජ වගකීම් සහ විශේෂ දැන්වීම්.


