2025 නව වසර ආරම්භයේ කොටපොල ප්රාදේශීය සභාවේ ලේකම්තුමිය ප්රමුඛ සියලු නිලධාරි සහ සේවක මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් යුතුව ආගමානුකූල චාරිත්ර ඉටු කරන ලද අතර, Clean Sri Lanka වැඩසටහන ක්රියාත්මක කිරීමේ සමාරම්භක උත්සවය හා සම්බන්ධව නව වසරේ වැඩකටයුතු ආරම්භ කරන ලදී.
කොටපොල බල ප්රදේශයේ සියලු ප්රජාවට සමානව, නොපමාව අවශ්ය මහජන සේවා සැපයීමට අප කටයුතු කරන්නෙමු
සුභ නව වසරක් වේවා!
Happy New Year!
புத்தாண்டு வாழ்த்துக்கள்!









