බෙවර්ලිය විද්යාලයේ උසස් පෙළ දරු දැරියන් වෙනුවෙන් පළාත් පාලන ආයතනවල සිදු කරන කාර්යයන්, එහි සේවාවන් පිළිබඳ විශේෂ දේශනය පසුගියදා කොටපොල ප්රාදේශීය සභා ශ්රවණාගාරයේ දි පැවැත්වුනි.
මේ සදහා සම්පත් දායකත්වය ප්රාදේශීය සභාවේ සේවයේ නියුතු සංවර්ධන නිලධාරිනියක් විසින් සිදුකරන ලදි.
රටේ අනාගත පරපුර දැනුමෙන් පෝෂණය කිරීමේ අරමුණින් මෙම වැඩසටහන කොටපොල ප්රාදේශීය සභාවේ ප්රජා අංශය විසින් සංවිධානය කරන ලදී.





