දෙනියායට නිවාඩුවක් ගතකරන්නට පැමිණෙන ඔබට නැරඹුම් ස්ථාන වලට පහසුවෙන් ළඟාවිය හැකි වන පරිදි අංග සම්පූර්ණ නේවාසික සපහසුකම් සහිත කාමර කොටපොල ප්රාදේශීය සභාව සතු වේ.
ඔබට ලැබෙන පහසුකම්
• සියලු සැපපහසුම් සහිත කාමර
• උපකරණ සහිත මුළුතැන්ගෙය
• රථවාහන නැවැත්වීමේ පහසුකම්
• පැය 24 පුරාවට ආරක්ෂිත පහසුකම්
• ළමා උද්යාන
• නැරඹුම් ස්ථාන සඳහා පහසුවෙන් ලඟාවිය හැකිවීම
ඔබට නැඹීමට හැකිවන ස්ථාන
• සිංහරාජ වනාන්තරය 14KM
• ෆැට්නා බුරුස්ගල 14KM
• කුරුළුගල 12KM
• ගොන්ගල කන්ද 22KM
• සත්මාලෙ ඇල්ල 09KM
• ගැටබරුව රජමහා විහාරය 10KM
• කොළවෙනිගම රජමහා විහාරය 09KM
• සමන්ගල 14KM
• ලංකාගම බ්රාහ්මණ ඇල්ල 19KM
• මෙදේරිපිටිය කුඩගල වල 11KM
ගාස්තු හා අයකිරීම්
ඒක් දිනකට ඒක් අයෙකු සඳහා – රු: 2000.00කි
ඒක් දිනකට ඒක් පවුලක් සඳහා – රු: 4000.00 කි
(වැඩිහිටි දෙදෙනෙකු සහ ළමුන් දෙදෙනෙකු සඳහා)
(ඉහත අයකිරීම් වලට අමතරව ඒක් කාමරයක් සඳහා වැඩි වන වැඩිහිටි ඒක් අයෙකු සඳහා රු: 1000.00 මුදලක් අයකරන අතර වැඩිවන ඒක් ළමයෙකු සඳහා රු: 500.00 ක මුදලක් අයකෙරේ.)
වැඩි විස්තර සහ වෙන්කිරීම් සදහා පහත සඳහන් දුරකතන අංකය අමතන්න.
* 041 2273275
* 070 2631875 (Whtasapp)
Email : kotapolaps@gmail.com