Online Payment
2025 නව වසරේ සිට සියලුම ගෙවීම් මාර්ගගත ක්‍රමය ඔස්සේ ගෙවීමේ පහසුකම් සපයා ඇත.

කොටපොල ප්‍රාදේශීය සභාවේ වාහන හා යන්ත්‍රෝපකරණ කුලියට ලබාදීම
රථවාහන කුලියට ලබාදීමේදී පහත සඳහන් පෝරමයන්/ අයදුම්පත්‍රය පුරවා
සේවයට අදාළ මුදල් ද සමඟ කාර්යාලය වෙත ලැබීමට සැලැස්විය යුතුය.
අදාළ මුදලින් භාගයක් අත්තිකාරමක් ලෙස කාර්යය කිරීමට ප්‍රථම කාර්යාලයට ගෙවා
අදාළ වාහනය වෙන් කරවා ගත යුතුය.
Note:- රටේ පවතින ආර්ථික තත්ත්වයන් මත ඉහත මිල ගනන් සංශෝධනය විය හැකිය.
ZA 4691 බැකෝ රථය කුලියට දීම | පැයකට රු. 5000.00 | |
ZA 4991 බැකෝ රථය කුලියට දීම | පැයකට රු. 5000.00 | |
HD 12 මාර්ග කම්පනතලනය කුලියට දීම | දිනකට රු. 12000.00 | |
HF 2299 ටිපර් රථය කුලියට දීම | දිනකට රු. 20000.00 |