සිංහරාජ වන රක්ෂිතය
සිංහරාජ වන රක්ෂිතය ශ්‍රී ලංකාවෙහි මධ්‍යම කදුකරයේ නිරිත දිගින් පිහිටි රක්වාන කදුවැටියේ උස මීටර 300-1170 සීමාවේ, හේක්ටයාර 11250 ක පැතිර පවතින වර්ග මීටර් 88.64 km ජාතික වනෝද්‍යානයකි.
එය අන්තර්ජාතික අවධානයට ලක් වී ඇති අතර යුනෙස්කෝව විසින් ජෛවගෝල රක්ෂිතයක් සහ ලෝක උරුම අඩවියක් ලෙසට නම්කොට ඇත.ශ්‍රී ලංකාවෙහි පහතරට වැසි වනාන්තර පරිසර කලාපයේ කොටසක් වන මෙම නොඉඳුල් කඳුකර වැසි වනාන්තරය, පිවිසුම් අපහසුතාව හේතුවෙන් වාණිජකරණයට ලක් වීමෙන් ආරක්ෂා විය. මෙය 1978 වසරේ දී ජෛවගෝල රක්ෂිතයක් ලෙස ද, 1988 වසරේ දී ලෝක උරුමයක් ලෙස ද නම් කොට තිබීම ඒ සඳහා තවත් හේතුවක් විය. රක්ෂිතයේ “සිංහරාජය” යන නාමය “සිංහරජදහන” අරුත් දේ. රක්ෂිතයේ නැගෙනහිර දෙස සිට බටහිර දෙසට දුර කි.මි. 21ක් සහ උතුරු දෙස සිට දකුණු දෙසට උපරිම දුර කි.මි.7ක් වුව ද ඵය ශාක විශේෂ මෙන් ම කෘමීන්, උභයජීවීන්, උරඟයින්, පක්ෂීන් සහ ක්ෂීරපායීන් ඇතුළු ආවේණික ජීවී විශේෂ සඳහා සුරක්ෂිත අභය භූමියකි. එක් ආශ්වාදජනක සංසිද්ධියක් වනුයේ පක්ෂීන් බොහෝවිට ආහාර සොයායාම සඳහා සාමූහික රංචු වශයෙන් හැසිරීමට ප්‍රවණතාවයක් දැක්වීම යි. මෙවැනි රංචුවක් බොහෝවිට මහ කවුඩා සහ රතු දෙමළිච්චා යන පක්ෂී විශේෂවලින් සමන්විත වේ. මෙවැනි රංචුවක පෙරමුණ ගන්නා මහ කවුඩා ප්‍රචණ්ඩකාරී පක්ෂියෙකු ලෙස ද රතු දෙමළිච්චා ඝෝෂාකාරී පක්ෂියෙකු ලෙස ද ප්‍රචලිතය.මෙහි විවිධ පක්ෂීන් දැකගත හැකිය.

සිංහරාසිංහරාජයට ආවේණික වූ සත්ත්වයින්
ශ්‍රී ලංකාවේ දැනට හඳුනාගෙන ඇති ආවේණික අතුරෙන්, වැසි වනාන්තර ඇසුරේ වාසය කරන විශේෂ 20ක් ඇති අතර, වත රතු මල් කොහා, ශ්‍රී ලංකා බට ඇටිකුකුළා සහ ශ්‍රී ලංකා කැහිබෙල්ලා ඇතුළු සියලු ම විශේෂ මෙහි දී දැකගත හැකි වේ.උරගයින් වශයෙන් ආවේණික විශේෂ වන පළා පොළඟා සහ කුණකටුවා දැකගත හැකි අතර පුළුල් උභයජීවී විවිධත්වයක් ද පවතී. මෙහි දී ගස් ගෙම්බන් විශේෂයෙන් සඳහන් කළ යුතු වේ. අපෘෂ්ඨවංශීන් ලෙස කොමන් බර්ඩ්වින්ග් සමනළයා සහ කූඩැල්ලන් ප්‍රසිද්ධියක් උසුලයි.
සිංහරාජය යනු ශ්‍රී ලංකාවේ සබරගමුව සහ දකුණු පළාත් තුළ නිරිතදිග පහතරට තෙත් කලාපයේ පිහිටා ඇති වැසි වනාන්තරයක් සහ ජෛව විවිධත්ව උණුසුම් කලාපයකි. සිංහරාජ වැසි වනාන්තරය යනු ප්‍රාථමික නිවර්තන වැසි වනාන්තරයේ රටේ අවසාන ශක්‍ය ප්‍රදේශයයි