Online Payment
2025 නව වසරේ සිට සියලුම ගෙවීම් මාර්ගගත ක්‍රමය ඔස්සේ ගෙවීමේ පහසුකම් සපයා ඇත.

නිවාඩු නිකේතනය
නිවාඩුවක් ගත කිරීම සඳහා දෙනියාය නගරයට පැමිණෙන්නන් හට නැරඹුම් ස්ථානවලට පහසුවෙන් ළඟාවිය හැකි පරිදි අංග සම්පූර්ණ නේවාසික පහසුකම් සහිත කාමර කොටපොල ප්‍රාදේශීය සභාව සතු වේ.
ඔබට ලැබෙන පහසුකම්
- සියලු සැප පහසුකම් සහිත කාමර
- උපකරණ සහිත මුළුතැන්ගෙය
- රථ වාහන නැවැත්වීමේ පහසුකම්
- පැය 24 පුරාවට ආරක්ෂිත පහසුකම්
- ළමා උද්‍යාන
- නැරඹුම් ස්ථාන සඳහා පහසුවෙන් ළඟාවිය හැකි වීම
- Wi-Fi පහසුකම්
ඔබට නැරඹීමට හැකිවන ස්ථාන
- සිංහරාජ වනාන්තරය 14 KM
- ෆැට්නා බුරුස්ගල 14 KM
- කුරුළුගල 12 KM
- ගොන්ගල කන්ද 22 KM
- සත්මාලේ ඇල්ල 09 KM
- ගැටබරුව රජමහා විහාරය 10 KM
- කොළවෙනිගම රජමහා විහාරය 09 KM
- සමන්ගල 14 KM
- ලංකාගම බ්‍රාහ්මණ ඇල්ල 19 KM
- මෙදේරිපිටිය කුඩගල වල 11 KM
ගාස්තු හා අයකිරීම්
එක් දිනකට එක් අයෙක් සඳහා – රුඃ 2000.00 කි
එක් දිනකට එක් පවුලක් සඳහා – රුඃ 4000.00 කි