අපද්‍රව්‍ය රැස්කිරීම සඳහා සභාව සතු වාහන සහ යන්ත්‍රෝපකරණ විස්තර

  • කම්පැක්ටර් රථ – 01
  • ටිපර් රථ (කියුබ් 01) – 01
  • ට්‍රැක්ටර් සහ ටේලර් – 02

බල ප්‍රදේශයේ නගරවල දෛනිකව ජනනය මුළු නාගරික ඝණ අපද්‍රව්‍ය ප්‍රමාණය:(දළ වශයෙන් )

දිරන අපද්‍රව්‍ය ටොන් 2.183 කි.ග්‍රෑ. 2183.00
පොලිතින් සහ ප්ලාස්ටික් ටොන් 0.1 කි.ග්‍රෑ. 100.00
කඩදාසි සහ කාඩ්බෝඩ් ටොන් 0.15 කි.ග්‍රෑ. 150.00
වීදුරු ටොන් 0.15 කි.ග්‍රෑ. 150.00
ලෝහ ටොන් 0.15 කි.ග්‍රෑ. 150.00
වෙනත්(පොල්කටු,ගල්වැලි,ගඩොල්,කුෂන් හා සර්විස් ද්‍රව්‍ය) ටොන් 1.143 කි.ග්‍රෑ. 1143.00
එකතුව ටොන් 3.876 කි.ග්‍රෑ. 3876.00

අපද්‍රව්‍ය (දිරන හා නොදිරන) රැස් කරන දිනයන් හා මාර්ග පිළිබඳ විස්තර.

සතියේ දිනය දිරන අපද්‍රව්‍ය රැස් කිරීම නොදිරන අපද්‍රව්‍ය රැස් කිරීම
සඳුදා දෙනියාය
පල්ලේගම
දෙනියාය
අඟහරුවාදා දෙනියාය
කොටපොල
කොටපොල
බදාදා දෙනියාය දෙනියාය
විහාරහේන
බ්‍රහස්පතින්දා දෙනියාය
පල්ලේගම
පල්ලේගම
සිකුරාදා දෙනියාය
කොටපොල/මොරවක
දෙනියාය
මොරවක
සෙනසුරාදා (වරුවක් පමණි) දෙනියාය දෙනියාය