Online Payment
2025 නව වසරේ සිට සියලුම ගෙවීම් මාර්ගගත ක්‍රමය ඔස්සේ ගෙවීමේ පහසුකම් සපයා ඇත.


ශ්‍රවණාගාර වෙන් කිරීම
- කොටපොල ප්‍රාදේශීය සභාවේ දෙනියාය ප්‍රධාන කාර්යාල පරිශ්‍රෙය් ආසන 275 කින් සමන්විත ශ්‍රවණාගාරය පිහිටා ඇත.
- ශ්‍රවණාගාරය වෙන්කරවා ගැනීම සඳහා ශ්‍රවණාගාරයේ අවශ්‍යතාවය සඳහන් කර ඉල්ලීම් ලිපියක් ඉදිරිපත් කළ යුතුය.
- ශ්‍රවණාගාරය වෙන්කරවා ගැනීමේ ගාස්තුව ලෙස දිනක් සඳහා රු. 7500 ක් අයකරන අතර, ශ්‍රවණාගාර තැන්පතුව ලෙස රු. 7500 ක මුදලක් තැන්පත් කළ යුතුය.
- ශ්‍රවණාගාරය වෙන්කරගත් දිනයෙන් පසුව ශ්‍රවණාගාර තැන්පතුව නැවත නිදහස් කරනු ලබයි.