Online Payment

2025 නව වසරේ සිට සියලුම ගෙවීම් මාර්ගගත ක්‍රමය ඔස්සේ ගෙවීමේ පහසුකම් සපයා ඇත.

මෙහිදී ඔබට අවශ්‍ය බදු වෙන් වෙන් වශයෙන් පහත දක්වා ඇති අතර ඔබගේ අවශ්‍යතාවය පරිදි බදු කාණ්ඩය තෝරාගෙන එයට අදාල ගෙවීම් Online ක්‍රමය ඔස්සේ ගෙවීමේ පහසුකම් කොටපොල ප්‍රාදේශීය සභාව මේ වන විටත් කටයුතු සම්පාදනය කොට ඇත.

 

කොටපොල ප්‍රාදේශීය සභාවේ

සියලුම බදු ගෙවීම්

tax

වරිපනම් බදු

 

tax

විනෝද බදු

 

tax

ව්‍යාපාර බදු

 

tax

සභාව සතු දේපල බදු