විශේෂ දැනුම්දීමයි

කොටපොල ප්‍රාදේශීය සභාවේ ආයුර්වේද වෛද්‍ය නිළධාරිතුමන් ස්ථාන මාරුවක් ලබා ඇති බැවින් නවක වෛද්‍යවරයෙකු පැමිණෙන තෙක් ස‍ඳුදා දිනයන්හිදී පමණක් ප්‍රතිකාර කරනු ලබයි.

වැඩිදුර තොරතුරු සඳහා විමසීම් – 0412273275

කොටපොල ප්‍රාදේශීය සභාව

ආයුර්වේද බෙහෙත් ශාලාව

විවෘතව තබන දිනයන් සහ වේලාවන්. සෙනසුරාදා, ඉරිදා හා රජයේ නිවාඩු දිනයන් හැර අනෙක් සියලු දිනයන්හි දී පෙ.ව.8.30 සිට ප.ව. 3.30 දක්වා ආයුර්වේද බෙහෙත් ශාලාවේ ප්‍රතිකාර කිරීම සිදු කරනු ලබයි.
  • කැඩුම් බිඳුම්,දියවැඩියා,රුධිර පීඩනය ආදී සියලු රෝග නිශ්චය කරමින් ප්‍රතිකාර කිරීම සිදු කරනු ලබයි.
  • ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ආයුර්වේදය වෙත පැමිණීමේ දී ආයුර්වේද බෙහෙත් ශාලාවේ ලියාපදිංචි වී ඇත්නම් නිකුත් කර ඇති ලියාපදිංචි අංකයත් බෙහෙත් රැගෙන යාම සඳහා අවශ්‍ය හිස් බෝතල් ද රැගෙන ඒම තුළින් වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාගත හැකිය.

ආයුර්වේද වෛද්‍ය නිලධාරී R.D.ජයන්ත කුමාර : 041 2273275

කොටපොල ප්‍රාදේශීය සභාවේ දුරකථන අංකය : 071 5117876